• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට

28 April 2019
in දේශීය

පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම්වලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන අය බව පොලිසිය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා අද (28) අළුයම නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.

Post Views: 11
Previous Post

ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ‍්‍රී ලංකාව තුළ තහනම්

Next Post

ඉරුදින දේව මෙහෙයට ජනපති ,අගමැති සහ විපක්ෂනායක එක්වෙයි

editor

editor

Next Post

ඉරුදින දේව මෙහෙයට ජනපති ,අගමැති සහ විපක්ෂනායක එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved