• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැහැදිලිවම නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු සිටිය යුතුයි – දුමින්ද

8 July 2019
in දේශීය

පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, එප්පාවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකතුවීම පිළිබඳව සාකච්ජා පවත්මින් යනවා, සාකච්ජා වල ප්‍රථිපල තමා පහුගිය දවස් වල දැනගන්න ලැබුණේ, පක්ෂ දෙක කොහොමදඑකතු වෙන්නේ කියන එකේදී එදා ඉඳන්ම අපි පක්ෂ කිව්ව කාරණයක් තමයි පක්ෂ දෙකේම අනන්‍යතාවය ආරක්ෂා විය යුතුයි කියන කාරණාව,ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එකතු වෙනවා නම් අර කිව්ව නමින් තමයි එකතු වෙන්නේ.ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණාව සම්බන්ධයෙන් තාම අවසන් එකඟතාවක් නෑ, පක්ෂ දෙක කොහොමද එකතු වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි පක්ෂයේ කණ්ඩායම් දෙකක් සාකච්ජා කරන්නේ. මේ සාකච්ජා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයෝ තිදෙනෙක් නම් කරලා ඉන්නවා, දයාසිරි ලේකම්තුමා, හිටපු ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා හා තිලංග සුමතිපාල මැතිතුමා, ඒ් අය සාකච්ජා සිදුකරනවා.පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි ” දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 6
Previous Post

කෘතිම ලෝකවල ඉන්න දරුවො හදල වැඩක් නෑ -ඇමැති අකිල

Next Post

මෙරට ප්‍රථම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික ක්‍රිකට් තරඟයක්

editor

editor

Next Post

මෙරට ප්‍රථම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික ක්‍රිකට් තරඟයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved