• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුජිත – හේමසිරි අද තේරීම් කාරක සභාව හමුවට

6 June 2019
in දේශීය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව අදත් යළි රැස්වේ.  ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු පහ දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි කාරක සභාව රැස්වනු ඇත. අද දිනයේදී මෙම තේරීම් කාරක සභාව හමුවට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මෙන්ම ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ද මීට පෙර තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දී සිටියේය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වගඋත්තරකරුවන් කරමින් සිවිල් වැසියන් දෙදෙනෙකු විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවීමට නියමිතයි.

 

Post Views: 14
Previous Post

මෙවර පොසොන් උත්සවය ඉහල මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන බව අගමැති කියයි

Next Post

ඔයාලා කලින් ගියානම් අපේ වැඩ සිග්‍රයෙන් – එරාන් , අමුණුගමට කියයි

editor

editor

Next Post

ඔයාලා කලින් ගියානම් අපේ වැඩ සිග්‍රයෙන් - එරාන් , අමුණුගමට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved