• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොදු අපේක්ෂකත්වය දෙනවානම් මේ ප්‍රශ්ණ ඉවරයි’…….! 

1 December 2018
in දේශීය

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය මෛත්‍රිට හිමිවන්නේනම් මෙම දේශපාලන අර්බුධ අවසන් වනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සමිපතයා අප වෙත කියා සිටියේය.

මේ පිළිබඳ පසුගිය තෙවසර තුලම සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇත්තේ පක්ෂයේ සාමාජිකයෙකුම ජනාධිපපතිවරණයට ඉදිරිපත් කල යුතු බවයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදී යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පවසා සිටි අතර මේ වන විට ඔහුට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක් ඇති බව පෙනෙනට ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සහාය මෛත්‍රිට හිමි නොවීම හේතුවෙන් ඔහුට මහින්දගේ සහාය පැතිමට සිදුවු බව ඔහුගේ සමීපතයා අප වෙත කියා සිටියේය. ඒ අනුව මහින්ද පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට තමාගේ සහාය මෛත්‍රිට හිමි වන බවයි.

ඒ අනුව අගමැති ධුරය මහින්ද හට ලබා දුන් බවයි මෛත්‍රි සමිපතයා අප වෙත කියා සිටියේ. කෙසේ නමුත් මහින්ද මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසි සහගත තත්ත්වයක් උදා වී තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගොඩ නගා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට මෛත්‍රි ඉදිරිපත් වීමට අදහස් කල නමුත් මේ වන විට සියළු සැලසුම් කනපිටට හැරී ඇති බව දැන ගන්නට ඇත.

පවතින තත්ත්වයඉ හමුවේ කඩිනමින් විසදුම් සෙවිමටනම් එක්සත් ජාතික පක්ෂයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමට ඒකමතිකව තීරණය වේ නම් මේ අගමැති ධුරය මෙන්ම ආණ්ඩු, ඇමැති ධුරයහි ප්‍රශ්ණ අවසන් වනු ඇති බව මෛත්‍රිගේ සමීපතයා අප වෙත කියා සිටියේය.

පවතින තත්ත්වයන් හමුවේ එජාපයේ තීන්දුව මෛත්‍රි ද…..? රනිල්ද…………………. TTVnews.lk වෙබ් අඩවිය විමසිල්ලෙන්.

Post Views: 12
Previous Post

DLB කොළඹ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයින්ට නව අලෙවි කුටි බෙදා දෙයි

Next Post

මහින්ද රටට වටිනවා – වෙල්ගම කියයි

editor

editor

Next Post

මහින්ද රටට වටිනවා - වෙල්ගම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved