• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොදු ජන පෙරමුණේ රජයේදී විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව රෝහිත මන්ත්‍රී කියයි

1 July 2019
in දේශීය

රටේ ස්වාධීනත්වය පාවා දෙන සෝපා ඇතුළු රටට අහිතර අනෙකුත් ගිවිසුම් මැතිවරණයට පෙර අත්සන් කිරීමට ආණ්ඩුව සුදානම් වුවහොත් ජනතා ආරක්ෂාව වෙනුවෙන් ජනතාව පෙළගස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙමුණ අද පෙරවරුවේ කොළඹ නෙලූම් මාවතේ පිහිටි පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවනු ලබන පොදු ජන පෙරමුණු රජයක් යටතේ වත්මන් රජයේ වංචා දුෂණ සහ අක‍්‍රමිකතා මෙන්ම රාජ්‍ය ආයතන විනාශ කිරීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලබන බවයි.

එෆ්. සී. අයි. ඩි වැනි ආයතනවල නීත්‍යාණූකූල පසුබිම සොයා විධිමත් පසුබිමක් යටතේ ඒවා කි‍්‍රයාත්මක කරන බව මෙම මාධ්‍ය හමුවට සහභාගි වු මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කලේය. මීට අමතරව වත්මන් රජය පවත්වාගෙන යනු ලබන ත‍්‍රිපුද්ගල මහාධිකරන සහ එෆ්.සී.අයි.ඞී යද රහස් පොලීසිය ශක්තිමත් කිරීමද නව රජයක් යටතේද සිදුකරනු ලබන බව ද හෙතෙම පැවසිය.

මෙහිදී, එෆ්. සී. අයි. ඞී ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ කුමන නීතියක් යටතේද යන්නත් කුමන චක‍්‍රලේකයක් යටතේද යන්නත් විශේෂයෙන් සොයා බැලිය යුතු බව ද ඒ මහතා මෙහිදී අවධාරනය කලේය.

වත්මන් රජය මෙන් නොව පොදුජන පෙරමුණු රජයක් යටතේ රාජ්‍ය ආයතන විනාශ කිරීමට දායක වූ ආයතන ප‍්‍රධානීන්ටත් ඔවුන් පත්කල නායකයින්ටත් විධිමත් ආකාරයට නීතිය ක‍්‍රියාත්මක කරනු ලබන බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේය.

Post Views: 17
Previous Post

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවන් 3ක් අල්ලයි

Next Post

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved