• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොලිස් නිලධාරීන්ගේ දුක් අහන්න කමිටුව යළි

2 March 2019
in දේශීය

පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බලා විසඳුම් ලබාදීමේ තවත් විශේෂ හමුවක් ලබන 5 වනදා පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකරගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදියි.

මෙම විශේෂ හමුවේදී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති උසස්වීම්, මාරුවීම්, විනය දඩුවම් ආදී මෙතෙක් නොවිසඳී ඇති විවිධ ගැටළු පිළිබඳව තම දුක්ගැනවිලි ඉදිරිපත් කර ඊට විසඳුම් ලබාගැනීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව හිමිවේ්‍

මීට අදාළව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටුව මීට පෙරද රැස්වී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කළා.

Post Views: 16
Previous Post

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

Next Post

ලාල් කාන්ත 14 දක්වා රිමාන්ඩ්

editor

editor

Next Post

ලාල් කාන්ත 14 දක්වා රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved