ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2024 පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් සුදානම් වීම සඳහා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය අද (10) විවෘත කිරීමට නියමිතයි. මෙම මෙහෙයුම් කාර්යාලය ඉදිරි පැවැත්වෙන මැතිවරණ වෙනුවෙන් කටයුතු සිදු කිරීමට නියමිත බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

