• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවේ නායකත්වය මහින්දට දෙනවා – මන්ත්‍රී කංචන

1 August 2019
in දේශීය

ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනය ලබන 11 වනදා පවත්වන බවත් එහිදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නිල හෙළිදරව්වක් කරන බවත් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා අද (01) පෙරවරුවේ පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ආගමික නායකයින් දක්වන අදහස් ප‍්‍රතික්ෂේප කරමින් ආගමික නායකයින්ට පහර පිට පහර දෙන්න පටන් අරගෙන තිබෙන බවයි.

ආණ්ඩුව විවේචනය කරන කලාකරුවන් ක‍්‍රීඩකයන් මහා සංඝරත්නය ආදී සෑම ක්ෂේත‍්‍රයකම පහර පිට පහර දෙන බව ඔහු කියා සිටියේය.

 

Post Views: 14
Previous Post

ඩුබායි සිහින මැවු අයෙක් අත්අඩංගුවට

Next Post

දේශීය ව්‍යාපාර ලෝකයේ තරඟකාරිත්වට ගෙන්න ඕන – අගමැති  

editor

editor

Next Post

දේශීය ව්‍යාපාර ලෝකයේ තරඟකාරිත්වට ගෙන්න ඕන - අගමැති  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved