• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුව නිසා එජාපය තනි වෙයිද?

10 November 2018
in දේශීය

මේ වන විට රටේ ඇතිව තිබෙන දේශපාලන තත්ත්වය මත ජනතාව වුවද හැමවිටම අවධානයෙන් සිටිනේය. අද රාත්‍රියේ කුමක් වේද යන්න පිළිබඳවයි. මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන මෛත්‍රිපාල සිරිසේන පියවර ගෙන තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග සඳහා සුදානමක් පවතියි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ එකට එක්ව මේ වන විට මැතිවරණයට සුදානමක් ඇති බවවාර්තාවන අතරම ඒම පක්ෂ සඳහා ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙල උරුමද එක්වෙයි.

මහින්ද ප්‍රමුඛ පොදු ජන පෙරමුණ පිහිට වු දිනයේදී සිට ඔවුන් මැතිවරණයට අවශ්‍ය වැඩ කටයුතු සිදු කර ඇති නමුත් එක්සත් ජාතික පක්ෂ කිසිදු අවස්ථාවකදී මෙවැනි ආකාරයට හදිසි මැතිවරණයකට කිසිදු සුදානමක් නොමැත. පක්ෂ නායකත්වයේ වෙනසක් මීට වසර ගණනාවකට පෙර සිටම පාක්ෂිකයින් මෙන්ම පක්ෂයේ නියෝජිතයින් බලාපොරොත්තු විය.

නමුත් මෙවැනි ගැටළුකාර තත්ත්වයක් මතදී පවා එජාප නායකත්වයෙන් ඉවත් නොවීමෙන් තව තවත් පක්ෂය විනාශයට පත් වන බවයි එම පක්ෂයේ ක්‍රියාකාරින් කියා සිටි. එම ක්‍රියාකාරින් පවසන්නේ රනිල් යන්නේ පක්ෂයේ නැව ගැලුණට පස්සෙ බවයි.

මේ වන විට එජාපය කළ යුත්තේ ජනමතය රැක ගැනීමට පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදු කර මැතිවරණයට සුදානම් වීම බව එජාප ක්‍රියාකාරින් පවසා සිටි.

Post Views: 5
Previous Post

වෙල්ගමගේ අගමැති සිහිනය බොඳ වෙයි …….!

Next Post

ඡන්දෙන් පස්සේ මහින්ද සිරිසේනව ගණන් ගන්නේ නෑ……. මරික්කාර් කියයි

editor

editor

Next Post

ඡන්දෙන් පස්සේ මහින්ද සිරිසේනව ගණන් ගන්නේ නෑ....... මරික්කාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved