• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බර්ටි දිසානායක රංග ශාලාව හිටපු ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

28 February 2019
in සංවර්ධන

ජනතා අයිතියට පත් කිරීමට නියමිත අනුරාධපුර බර්ටි දිසානායන රංග ශාලාව හා පුහුණු ආයතනයෙහි ඉදි කිරිම් කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.

උතුරු මැද පළාත වෙනුවෙන් අපරිමිත මෙහෙයක් කළ දිවංගත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ⁣ප්‍රේමලාල් දිසානායක මහතාගේ නමින් අනුරාධපුර කොරකහවැව ඉදිවන අනුරාධපුර විශාලතම රංග ශාලාව හා පුහුණු ආයතනයෙහි ඉදි කිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතියි.වායූ සමනය කළ රංග ශාලාව සුව පහසු ආසන 1000 කින් සමන්විත වන අතර එය නවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විත වේ.

මෙම අංග සම්පූර්ණ රංග ශාලාව මහල් 03 කින් සමන්විත අතර, එම ගොඩනැගිල්ලෙහි ඉදි වෙන පුහුණු ආයතනය මහල් 05 කින් සමන්විත වේ.

රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් මෙම ගොඩනැගිල්ල සදහා වෙන් කර ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් බර්ටි දිසානායන රංග ශාලාව හා පුහුණු ආයතනය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

 

Post Views: 22
Previous Post

ඇමැති මංගලගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 යි

Next Post

මෛත්‍රිට වඩා කෑ ගැහුවේ රනිල් ..! ජවිපෙ අනුර කියයි

editor

editor

Next Post

මෛත්‍රිට වඩා කෑ ගැහුවේ රනිල් ..! ජවිපෙ අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved