• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැඳුම්කර වංචා වාර්තාව කෝ? ජනතා උද්ඝෝෂණයක් හෙට

26 February 2019
in දේශීය

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට වූයේ කුමක්දැයි හෙළි කරන ලෙස බලකරමින් දූෂණ විරෝධි හඬ සංවිධානයේ නායකත්වයෙන් යුතු ජනතා උද්ඝෝෂණයක් හෙට (27) දින පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය (කොළඹ 01) ඉදිරිපිටදී පැවැත්වේ.

මෙම උද්ඝෝෂනය අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කරනු ලබේ.

මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26 ක්‌ සහ සංක්‍ෂිප්ත වාර්තාවක්‌ද බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන 34ක පිටපත්ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2018 ජනවාරි 17 වනදා පාර්ලිමේන්තුවට ලබාදී ඇත.

Post Views: 20
Previous Post

අඩු කරනවා නෙමෙයි මම නැති කරනවා – ඇමැති රවි කියයි

Next Post

ප්‍ර‍ජාතන්ත්‍රවාදය බිද වැටීමේ අමිහිරි පරිච්‍ඡේදයක් ඉතිහාසට එක් නොවීම භාග්‍යක් – කථානායක

editor

editor

Next Post

ප්‍ර‍ජාතන්ත්‍රවාදය බිද වැටීමේ අමිහිරි පරිච්‍ඡේදයක් ඉතිහාසට එක් නොවීම භාග්‍යක් - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved