• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මංගලගේ ගේම් එකෙන් විසි වු කැසිනෝ ධම්මික

3 July 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පසුගිය දිනවලදී කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා සුදානම් වි සිටි නමුත් එය මේ වන විට ව්‍යාර්ත වී ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කළ එක්සත් ජාතික පක්ෂයේ ගේම් පිට ගේම් ගසන ඇමැති මංගල විසින් මෙම ක්‍රියාව පිටුපස සිටින බව එජාපයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේය. ඒ ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂයෙකු ඉදිරිපත් කළ යුතු බවට පක්ෂයේ අභ්‍යන්තර මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ. කෙසේ වෙතත් මේ සාකච්ඡාව සම්බන්දයෙන් අගමැති රනිල්ට සැලවීමත් සමඟ ඔහුව ඉවත් කිරීමේ යම් ක්‍රියාවක් මෙහි පිටු පස තිබෙන බවත් එය ව්‍යාර්ත කිරීම සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරි ධම්මික පෙරේරාව හට එජාප අපේක්ෂකත්ව බෝලය පාස් කිරීම සිදු කර තිබේ. ධම්මික පෙරේරා විසින් පසුගිය කාලයන් වලදී පවා මැතිවරණ කටයුතු සඳහා මුදල් වියදම් කර ඇති අතර සල්ලිවලින් ඇතැම් අයගේ කටවැසීමක් සිදු කිරීමට කටයුතු සැලසුම් කර තිබු බව එජාපයේ අභ්‍යන්තර වාර්තාකරු අප වෙත කියා සිටියේය. නමුත් ධම්මික හට ලබා දුන් ජනාධිපති සිහිනය මේ වන විට බොඳ වී ඇති බවත් එය ලප් තැනින් ලෝප් වීම සිදුව ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එජාපයේ බහුතරයක් විසින් විරෝධය පල කර ඇති අතර ඇතැම් අමාත්‍ය ධුර දරන්නන් විසින් එජාපයේ අපේක්ෂකයෙකු මිස වෙන අයෙකුට අපේක්ෂකත්වය ලබා නොදෙන බව ප්‍රසිද්ධියේ පවසා සිටියේය.

එම විරෝධතාවයේ ප්‍රබලයා මංගල සමරවීම බවත් ඔහු විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව මේ වන විට පවසා ඇත. එජාපයේ බොහෝ දෙනෙකු පවසා ඇත්තේ මීලග ජනාධීපතිවරණ අපේක්ෂකයා සජිත් බවයි. ඒ සඳහා මේ වන විට සියළු දේ සුදානම් කිරීමටත් ඉදිරි ජනාධිපතිවරණය ජය ලබා ගැනීමටත් මේ වන විට එජාපයේ අභ්‍යන්තර සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

Post Views: 8
Previous Post

ජවිපෙ විශේෂ යෝජනා මාලාව මල්වතු නාහිමියන් වෙත පිළිගන්වයි

Next Post

ක්‍රීඩා පුහුණුකරුවන් 502 දෙනෙක්ට පත්වීම් ලබා දෙයි

editor

editor

Next Post

ක්‍රීඩා පුහුණුකරුවන් 502 දෙනෙක්ට පත්වීම් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved