27 April 2024
#දේශීය

ජවිපෙ විශේෂ යෝජනා මාලාව මල්වතු නාහිමියන් වෙත පිළිගන්වයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් සම්පාදනය කළ ‘ආගමික උමතු අන්තවාදයත් ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් තහවුරු කිරීම සඳහා රට හමුවේ තබන යෝජනා මාලාව’ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමින්වහන්සේට පිළිගැන්වීම අද (02) දින පස්වරුවේ සිදු කෙරිණි.

ඒ. ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මල්වතු මහා විහාරයේදීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *