• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මගේ කසාදේ අප්සට් වුණාට මම කරන කපුකම් හරියනවා – ඩිලාන් පෙරේරා කියයි

28 November 2018
in දේශීය

මහින්ද රාජපක්ෂ මහතා නැවත විරුද්ධ පක්ෂයට නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. ජනහමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් පිරිස් මහින්ද රාජපක්ෂ හට විරුද්ධ පක්ෂයට යන ලෙස පැවසුවත් යළි විපක්ෂයට නොයන බවයි.

එසේම මේ වන විට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි දැන් විරුද්ධ පක්ෂයට යා යුතු වන්නේ බව ඔහු පැවසිය. මාර්ෂල් පෙරේරාගේ පුතා ඩිලාන් පෙරේරා කවදාවත් සාර්ථක නොවන දීගයකට කපු කම් කරන්නේ නැති බව හෙතෙම කියා සිටියේය. පෞද්ගලිකව තමාගේ දිගය අප්සට් ගියාට දේශපාලන දීගයේදී තමා හොඳ කපුවා බවත් මේ දීගය කිසිදාක කැඩෙන එකක් නොවන බව ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය.

Post Views: 12
Previous Post

සෙල්ලම් ආණ්ඩු හදලා දැන් ජනාධිපති වෙන වෙන සෙල්ලම් දානවා – ජවිපෙ කියයි

Next Post

අක්කර 2,200ක පැණි දොඩම් කලාපය මොනරාගල ඉදි කෙරේ

editor

editor

Next Post

අක්කර 2,200ක පැණි දොඩම් කලාපය මොනරාගල ඉදි කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved