• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මගේ නිල නිවසේ දේශපාලන සාකච්ඡාවක් වුණේ නෑ – කථානායක

22 February 2020
in දේශීය

ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වය ඇතිව කථානායක නිල නිවසේ හෝ වෙනත් කිසිදු ස්ථානයක නොපැවැත්වුණු බව සහ කරු ජයසුරිය මහතාගේ අනු දැණුම ඇතිව වෙනත් කිසිවෙකු විසින් හෝ ඔහු වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සම්බන්ධව එවන් ඉල්ලීමක් සිදු කර නොමැති බව කථානායක කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය අංශය පවසයි.

එක්තරා සති අන්ත පුවත්පතක ප්‍රධාන පුවත ලෙස “රනිල් – කරු – නවින් – දයා මහ ඡන්දෙට එන්නෙ නෑ” යන ශීර්ෂය යටතේ ගරු කථානායක කරු ජයසූරිය මහතා, ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර මහතා යන අය අතර කථානායක නිල නිවසේ දී සාකච්ඡාවක් පැවති බවත්, එම අවස්ථාවේ දී කරු ජයසූරිය මහතා වෙනුවෙන් ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටි බවටත් පලව ඇති පුවත අදාළ පුවත පළ කර ඇති පුවත්පතටම ආවේනික වූ සුපුරුදු මාධ්‍ය භාවිතාව අනුව ගොතන ලද මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

එසේම කථානායකවරයාගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයට බොහෝ විට තරඟ නොකිරීමට කථානායකවරයා තීරණය කර ඇති බවයි.

 

 

දිලිනි සමන්මලි

Post Views: 6
Previous Post

ගිනි අවි ලියාපදිංචිය : අයදුම්පත් අන්තර්ජාලයෙන් !

Next Post

ජනපති – අගමැති සීතල යුද්ධයක් – හිටපු ඇමැති කිරිඇල්ල කියයි

editor

editor

Next Post

ජනපති - අගමැති සීතල යුද්ධයක් - හිටපු ඇමැති කිරිඇල්ල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved