• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මටත් අල්ලස් දෙන්න හදනවා – ඇමැති හරීන්

23 January 2019
in දේශීය

ක‍්‍රිකට් ආයතනයේ වැඩ කරන පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ දහයකට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක‍්‍රිඩකයකු දාන්න කියා යැයි තමාට පණිවිඩයක් එවු බව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කොලඹ පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” මම මේ දිනවල ක‍්‍රිකට් ශුද්ධ කරන්න යනවා. කොයි වෙලාවේ මගේ බෙල්ල ශුද්ධ වෙයිද කියලා දන්නේ නැහැ. ක‍්‍රිකට් ආයතනයේ වැඩ කරන සේවකයෙක් රුපියල් ලක්ෂ දහයකට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක‍්‍රිඩකයකු දාන්න කියා මට කිව්වා. මට එය වට්ස් ඇප් පණිවිඩයකින්ම එවපු එක හොදයි. නැත්නම් මම චන්ඩියෙක් වෙන්න කිව්වා කියලා ඒක අල්ලගෙන මට මඩ ගහවි” යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 12
Previous Post

සේනා දළඹුවා මැඩලන්න කටයුතු කරන්නැයි ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස් දෙයි

Next Post

සූර්ය, සුළං මෙන්ම යෝජිත වායු බලාගාර පිළිබදව කොරියානු රජයේ විශේෂ අවධානය

editor

editor

Next Post

සූර්ය, සුළං මෙන්ම යෝජිත වායු බලාගාර පිළිබදව කොරියානු රජයේ විශේෂ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved