• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මට ගැහුවාට මම ගහන්නේ නෑ – ජනපති මාධ්‍යයට කියයි

10 April 2019
in දේශීය

මෙරට බිහි වු ජනාධිපතිවරුන් අතර තමාට කෙතෙක් මාධ්‍ය මගීන් පහර දුන්නට තමා එයට පෙරළා පහර නොදුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (10) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙල අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට පත් වු 6 වන ජනාධිපතිවරයා තමා බවත් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට මාධ්‍ය තුළින් පහර දුන් අවස්ථාවලදී ඔවුන් පෙරළා පහර දුන් අවස්ථා තිබු බවයි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් තමාට පහර දීම් සිදු කළත් ඉදිරියේදී යම් අවස්ථාවකදී විකල්ප පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් එහිදී සිදු වන්නේ මීට හාත්පසින් වෙනස් වු දෙයක් බව හෙතෙම පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය කැබිනට් නොවන සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න. ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, ජනමාධ්‍ය ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් ඇතුළු මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 10
Previous Post

කැඩිච්ච ඒවා වගේම හදපු ඒවා ගැනත් කියන්න – එස්.එම්.මරික්කාර් කියයි

Next Post

රට දාලා යන අසු දහසකට වරාය නගරයෙන් රැකියා දෙනවා – ඇමැති පාඨලි

editor

editor

Next Post

රට දාලා යන අසු දහසකට වරාය නගරයෙන් රැකියා දෙනවා - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved