27 April 2024
#දේශීය

කැඩිච්ච ඒවා වගේම හදපු ඒවා ගැනත් කියන්න – එස්.එම්.මරික්කාර් කියයි

පුද්ගලික ආයතනවලට වඩා වැඩී වේගයකින් මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන අධික්ෂණ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (09) රන් මාවත් විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට එක්වෙමින්. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ මාර්ග සංවර්ධනය කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බවයි. මාධ්‍ය තුළින් විවේචනයන් සිදු කරන්නේ මාර්ග පිළිසරක දෙන ලෙස ඉල්ලා නමුත් පිළිසකර කර දුන් පසු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගීන් කිසිදු ප්‍රචාරණයක් සිදු නොකිරීම කනගාටුවන බව හෙතෙම පැවසිය.

අධිවේගි මාර්ග ඉදි කිරීම මෙන්ම ග්‍රාමිය මාර්ග ද සංවර්ධනය කිරීම වැදගත් බව මන්ත්‍රීවරයා පැවසිය. එසේම ග්‍රාම සේවා වසම් 14,000 ක අතුරු මාර්ග පිළිසකර කර දීම සිදු කිරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය. ගමේ ජනතාවට පාරට එන මාර්ගය මෙන්ම අධිවේගී මාර්ග සකස් කර පාරට ගත වන කාලය අවම කිරීම වත්මන් රජය විසින් සිදු කරන බව

Leave a comment

Your email address will not be published. Required fields are marked *