• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දැමුවහොත් අපරාධ අඩුවන බව මහනුවර නව නියෝජ්‍ය පොලිස්පති කියයි

26 September 2020
in දේශීය

මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දැමීම මගින් දිවයින තුල සිදුවන්නා වු 50% කටත් වඩා ප්‍රමාණයක් නැවතෙන බව මහනුවර නව නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සමග පැවති විශේෂ හමුව අතරතුරදීය.

නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් මහනුවර දිස්ත්‍රීක්කය තුල ආරක්ෂක කටයුතු වලදී මෙන්ම පරිපාලන කටයුතු වලදි තම පූර්ණ සහාය රජය වෙත ලබාදෙන බව මෙහිදී අලහකෝන් මහතා ආණ්ඩුකාරවරයා වෙත පවසා සිටියේය.

රථ වාහන තදබදය හා මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් විධිමත් සැලැස්මක් ඔස්සේ ක්‍රියාකිරීම වැදගත් බව මෙහිදී ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

 

Post Views: 27
Previous Post

යාපනයේ ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි ඇමැති ඩග්ලස් නිලධාරින්ට උපදෙස් දෙයි

Next Post

වතු ජනතාවට සාධාරණයක් ඉටු කරන්න රජය බැඳී සිටින බව ඇමැති නිමල් කියයි

editor

editor

Next Post

වතු ජනතාවට සාධාරණයක් ඉටු කරන්න රජය බැඳී සිටින බව ඇමැති නිමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved