• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවිමට අවශ්‍ය පියවර ගන්න – ඇමැති හැරිසන් කියයි

26 December 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරි‍භෝජනය තවමත් ජනතාවගේ පෝෂණ මට්ටම සපුරාලීමට තරම් ඉහළ මට්ටමක නොපවතින හෙයින් ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට රටේ අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සදහා පියවර ගත යුතු බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පෙරවරුවේ ධීවර අමාත්‍යාංශයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින්.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ” වර්තමානයේ අපේ රටේ බහුලවම පරිභෝජනය කරන ආහාරයක් වී තිබෙන්නේ කුකුල් මස්. ඒකට හේතුව තමයි අලුත් මාලු මිල දී ගැනීමට නොහැකිකම මෙන්මල කුකුල් මස් කිලෝවක් මාළු කිලෝවකට වඩා මිල අඩු වීමග එමනිසා මහජනතාවට කිසියම් අවම මිලකට ගුණාත්මකභාවයෙන් ඉහළ මාලු මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. ඒ වගේම මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ රටේ දේශීය මත්ස්‍ය නිෂෟපාදනය ඉහළ නැංවීම සදහා අවශ්‍ය වැඩ පිළීවෙළ කඩිනම් කරන ලෙසයි. ඒ වගේම තමයි මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීම. අපි රජයක් වශයෙන් සාමුහිකව කටයුතු කළ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ අපේ මත්ස්‍ය අපනයනයට යුරෝපා සංගමය විසින් දමා තිබු අපනයන තහංචිය පවා ඉවත් කර ගැනීමට හැකි වුනේ. 2015 වන විට වසරක් තුළ අපිට අහිමි වු මුදල රු. කෝටි 1600ක්. නමුත් අපි රජය පිහිටුවා ගත්තාට පස්සේ අපි දන්නවා මත්ස්‍ය අපනයනය සියයට 44කින් ඉහළ නංවාගැනීමට අපිට හැකි වුනාග මගේ අපේක්ෂාව තමයි මෙම තත්ත්වය තවත් වර්ධනය කර ගැනීම ” යැයිද අමාත්‍යවරයා මෙහිදී කීයග

 

 

 

Post Views: 8
Previous Post

උතුරේ ජලගැලීමෙන් අවතැන්වූවන්ට සතොසෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

Next Post

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 800 කට පශ්චාත් සීමාවාසික පත්වීම්

editor

editor

Next Post

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 800 කට පශ්චාත් සීමාවාසික පත්වීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved