• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මමයි අගමැති – රනිල් කියයි

26 October 2018
in දේශීය

තවදුරටත් ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා තමා බව රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ මහතා අද (26) අරලියගහ මන්දිරයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තමාට පාර්ලිමේන්තුවේදි බහුතරය තමාට ඇති බවයි. තවදුරටත් තමා අගමැති ධුරයේ සිටින බවත් ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු වලදී තමා තවදුරටත් අගමැතිවරයා බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

19 ව්‍යවස්ථාව අනුව අගමැති ධුරයේ බල තල ශක්තිමත් කළ බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.  මෙම ගැටළුව පාර්ලිමේන්තුවේදී විසදා ගත යුතු බව ඔහු වැඩිදුරටත් අනාවරණ කළේය.

Post Views: 9
Previous Post

නැකත හැදුවේ ඉන්දියාවෙන්……! ඇමැති පුටු 25 යි…!

Next Post

පාර්ලිමේන්තුව මාසයක් කල් දාන ගැසට් එකක්….!

editor

editor

Next Post

පාර්ලිමේන්තුව මාසයක් කල් දාන ගැසට් එකක්....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved