• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම සජිත්ට සහාය දෙනවා … පුළුවන්නම් අයින් කරන්න – ඇමැති හරින්

2 August 2019
in දේශීය

ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවුසවේ සුගතදාස ජාතික ක්‍රිඩා සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරිමේ සඳහා පැමිණි අවස්ථාවේදිය.

එහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා වෙත දෙදෙනෙකු විසින් තමාව ක්‍රිඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.

ඔවුන් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාව සහාය ලබා දීම නිසා අමාත්‍ය ධුරයන් තමාව ඉවත් කරන ලෙසයි. තමාට අමාත්‍ය ධුරයන් වැඩක් නොමැති බවත් සජිත්ට තමා සහාය දෙන බව පැවසු බව හරින් පැවසිය. පක්ෂයක් හැටියට එකට සිටිය යුතු බවත් දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් පත් කරන ලෙස තමා සියළු දෙනාට පවසන බව හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

මම සජිත්ට සහාය දෙනවා … පුළුවන්නම් අයින් කරන්න – ඇමැති හරින්

Next Post

අපේ කෙනා එලියට දාන්නේ ඡන්දේට දින නියම වුණාට පස්සේ – ඇමැති රවි

editor

editor

Next Post

අපේ කෙනා එලියට දාන්නේ ඡන්දේට දින නියම වුණාට පස්සේ - ඇමැති රවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved