• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මරණ දඬුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

5 July 2019
in දේශීය

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ලබන ඔක්තෝබර් 30 වැනිදා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර සිටියේ බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්ය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීම සඳහා අද කැඳවු අවස්ථාවේදී මෙම තහනම් නිකුත් කර තිබේ.

Post Views: 13
Previous Post

දරුවා මෙන්ම රටේ අධ්‍යාපනයත් ස්මාර්ට් වෙන්න ඕන – අමාත්‍ය පී හැරිසන්

Next Post

ජනපති අපේක්ෂකයා මෛත්‍රි නිසා සන්ධාන ගත වන්න සුදානම් නෑ – මහින්ද කියපු දේ බොරු

editor

editor

Next Post

ජනපති අපේක්ෂකයා මෛත්‍රි නිසා සන්ධාන ගත වන්න සුදානම් නෑ - මහින්ද කියපු දේ බොරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved