• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මල් වට්ටි උස්සන් අපි දේශපාලනය කරන්නේ නෑ – ඇමැතිනි තලතා

18 October 2018
in දේශීය

මට ඉන්න නායකයෝ දෙන්නා ධර්මය තුළින් ජීවිතය හැඩ ගසා ගත්තා මිසක් ආගම පාවිච්චි කරලා දේශපාලනය කරලා මල්වට්ටි උස්ස ගෙන පන්සලට ඇවිල්ලා දේශපාලනය කථා කරන අය නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවෙ ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ බලංගොඩ, රාස්සගලල බුලත්ගම රතනපාල පිරිවෙන් ප්‍රාකාරයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය “2015 ජනවාරි 08 මේ රජය බලයට පත් වුණායින් පස්සේ මේ රටේ දුෂ්කර ප්‍රදේශවල තිබෙන වෙහෙර විහාරස්ථාන ගොඩ නගන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ සම්බන්ධයෙන් බෝඩ් අනවශ්‍ය ප්‍රචාර නොමැති නිසා ගොඩාක් අය දන්නේ නැහැ. ගම්වල තියෙන දුෂ්කර විහාරස්ථාන පිළිබදව අවධානය යොමු කළේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයා නායකත්වය යටතේයි. ඒ සදහා 2016 වසර තුළ විහාරස්ථාන 1200 කුත් 2017 වසරේ විහාරස්ථාන 1000 කුත් සදහා ආධාර ලබා දුන්නා. උපකාර කළා. ඒ සදහා සියලු මුදල් යෙදෙව්වේ මධ්‍යම සංස්කෘතික අරමුදලින්. එම අරමුදලේ මුදල් මීට ඉස්සෙල්ලා සමහර අයගේ පුද්ගලික බූදල් බවට පත් වෙලා තිබුණා. ඒකේ තියෙන ශතයක්වත් මේ රටේ මුදල් නෙමෙයි. අපේ රටට පැමිණෙන විදේශිකයින් අපේ පුරා විද්‍යා ස්ථාන වන සීගිරිය දඹුල්ල අනුරාධපුර පොලොන්නරුව වගේ විහාරස්ථාන නරඹලා ගෙවන ඩොලර් තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බවට පත් වුණේ. ඒවා අපි විහාරස්ථාන ගොඩනගන්න යෙදෙවුවා. මේක හැබැයි පන්සල දේශපාලනයට යොමු කරන වැඩ පිළිවෙළකට යොමු වුණේ නැතැයි ද” අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Post Views: 15
Previous Post

නේවි සම්පත් ලබන 25 දක්වා යළි රිමාන්ඩ්

Next Post

රනිල් නැති ආණ්ඩුවකටනම්….. හා …. හිටපු ඇමැති චන්දිම කියයි

editor

editor

Next Post

රනිල් නැති ආණ්ඩුවකටනම්..... හා .... හිටපු ඇමැති චන්දිම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved