27 April 2024
#දේශීය

රනිල් නැති ආණ්ඩුවකටනම්….. හා …. හිටපු ඇමැති චන්දිම කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොමැතිව ආණ්ඩුවක් බිහි කිරීමට නම් තමා ඊට කැමැති බව හිටපු අමාත්‍ය චන්දීම විරක්කොඩි මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අයිතියක් නොමැති බවයි.

2015 දී යහපාලනය ආණ්ඩුව සමඟ එක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අනුමත කළේ අවුරුදු දෙකක කාල සීමාවක් වන අතර එම කාලය මේ වන විට අවසන් ඇති බවයි විරක්කොඩි මහතා කියා සිටියේය. කෙසේ වෙතත් ඉදිරියේදී යම් යම් තීරණ තීන්දු වෙනස් වන ආකාරයේ කටයුතු සිදු වනු ඇති බව ඉකි ඇති බවයි විරක්කොඩි මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *