• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහබැංකු බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පහකට ඇප

5 April 2019
in දේශීය

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි perpetual treasuries සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අද(05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරු ඇප ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

එම ඇප ඉල්ලීම සලකා බැලු අධිකරණය ජෙෆ්රි ඇලෝසියස් සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි යන අය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළේය.

එමෙන්ම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සෙසු අධ්‍යක්ෂවරු තුන් දෙනා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළේය.

අනතුරුව මෙහි සියලුම සෑකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කළේය.

අනතුරුව පැමිණිල්ල නැවත ලබන 30 වනදා කැදවීමට නියම කළ බව අප වාර්තාකරු පැවසීය.

මෙසේ ඇප මත නිදහස් කළ. සැකකරුවන් වන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් , එහි අධ්‍යක්ෂවරුන් වන රන්ජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, පුෂ්‍යමිත්‍ර ගුණවර්ධන සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි යන අයයි.

 

 

Post Views: 20
Previous Post

ක්‍රිකට් ක්‍රිඩාවේ මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට ගන්න – ඇමැති අර්ජුනගෙන් ඉල්ලීමක්

Next Post

අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වේ

editor

editor

Next Post

අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved