• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දගේ මන්ත්‍රී ධූරය මෛත්‍රී රකියි…!

19 December 2018
in දේශීය

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගින් දන්වා යැවීමට තීරණය කර තිබේ.

සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා විසින් මෙම ලිපිය හෙට බාර දීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති හෙයින් ඔහුගේ මන්ත්‍රීධුරය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ අනුව ඔහුට විපක්ෂනායක ධූරය දැරිමට අවස්ථාවක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් අදාල මන්ත්‍රීවරයා පත් වූ පක්ෂය විසින් ඔහුව එම මන්ත්‍රීධූරයෙන් ඉවත් කළ බවට කතානායකවරයාට දැන්වීමෙන් පසු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි වේ.

Post Views: 14
Previous Post

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කරයි

Next Post

ඇමැති ධුර 30 ස්ථිරයි…. රංගේටත් නොදෙන්න තීරණය කරයි

editor

editor

Next Post

ඇමැති ධුර 30 ස්ථිරයි.... රංගේටත් නොදෙන්න තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved