• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද ආගමනයෙන් තානාපතිවරුන්ට උන්හිටි තැන් අහිමි වෙයි…..!

31 October 2018
in දේශීය

ශ්‍රී ලංකාව තුළ ඇති වු දේශපාලන බල පෙරළියත් සමඟ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන්ට රැකියා අහිමි වන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. විදේශ රටවලින් ඇති කරනු ලැබු බලපෑම් මත මෙම තත්ත්වයට පත්ව ඇති බවයි විදේශ අමාත්‍යංශය ආරංචි මාර්ග කියා සිටින්නේ.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක දේශපාලන බල පෙරළිම පිළිබඳ විදේශිය තානාපතිවරුන් නොදැන සිටිම ගැටළුවක් බවයි වාර්තා වන්නේ. එසේම මෙරට වෙසෙන විදේශ තානාපතිවරුන්ට අයත් රටවලින් ඔවුන්ට මේ වන විට ආණ්ඩුවේ ඇති වු වෙනස පිළිබඳව දැන නොසිටියේ ඇයි දැයි සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ. එමෙන්ම ඇතැම් තානාපතිවරුන් නැවත සිය රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත.

ඇතැම් තානාපතිවරුන්ට ශ්‍රී ලංකාවටත් වඩා පහත මට්ටමක ඇති රටවලට මාරු කර යෑමට කටයුතු කරනු ඇති අතර ඇතැම් තානාපතිවරුන්ට රැකියාව පවා අහිමි වන තත්ත්වයකට පත් ඇති බව රජයේ ඉහළ ආරංචි කියා සිටියේ.

Post Views: 9
Previous Post

තීරණාත්මකයි ..! මහින්දට 111 ක් ෂුවර්

Next Post

නව තානාපතිවරු සිවුදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

editor

editor

Next Post

නව තානාපතිවරු සිවුදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved