• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද ආවා කියලා ඩොලරය ඉහල යන එක නවත්වන්න බෑ – බන්දුල කියයි

20 November 2018
in දේශීය

මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි වුණා කියලා සතියෙන් ඩොලරය ඉහළ යාම නවත්වන්න බැරි බව ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ ඩොලරය ඉහළ යාම වැනි කාරණා දේශපාලනඥයින්ට අතින් අල්ලලා නවත්වන්න පුළුවන් දේවල් නොවන බවයි.

විදෙස් ණය වාරික ගෙවීමට රජයට හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා එල්ල කළත් ලබන ජනවාරි මාසයට අදාළ ඩොලර් බිලියන 1000 ක විදෙස් ණය වාරිකය නිසි පරිදි ගෙවීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද(20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී.

ආර්ථකය ගැන නඩු කියන්න සිදුවු ඉතා අගාධියට ගිය වසර කිහිපයක් බව ද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කලමනාකරණ කමිටුව අහෝසි කර හෝ බේරා ගැනීමට නොහැකි වු බැවින් මහින්ද රාජපක්ෂ මහතාට ආර්ථිකය සැදීමට රට බාර දී ඇති බව ද කියා සිටියේය.

ආර්ථික කළමනාකරණ කමිටුවේ සියලු දේ අඩපණ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

Post Views: 4
Previous Post

2019 අයවැය ඉදිරිපත් කරන්න සුදානම් – මංගල කියයි

Next Post

අගවිනිසුරුට ලිපියක් යොමු නොකල බව කථානායක කියයි

editor

editor

Next Post

අගවිනිසුරුට ලිපියක් යොමු නොකල බව කථානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved