• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ ආපදා රැසක්

4 August 2022
in දේශීය

ඇද හැලෙන අධික වර්ෂාව නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුනක පවුල් 12ක පුද්ගලයින් 44 දෙනෙකු ඊයේ(04)දා දහවල් වන විට අවතැන් වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

රත්තොට,උකුවෙල, සහ යටවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි මෙසේ හානියට පත්ව ඇති අතර පස් කදු කඩා වැටිම්, ගල් පෙරලිම් .නිවෙස් ඉරි තැලිම් ආදියයද සිදුව ඇති බවද මධ්‍යස්ථානය කියයි.

දිස්ත්‍රික්කයේ නිවාස 12කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කටයුතු වෙනුවෙන් සහන සැලසිමේ කටයුතු මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ සිදු කරන බව සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 26
Previous Post

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව – 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව

Next Post

මාතලේට නව ප්‍රවාහන කාර්යාලයක්

editor

editor

Next Post

මාතලේට නව ප්‍රවාහන කාර්යාලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved