• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ ගැන තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයට බෑ -මන්ත්‍රී තිස්ස

16 May 2024
in දේශීය, පුවත්
ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

මැතිවරණයක් කල් දැමීම , නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත් එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මැතිවරණ කොමිසමේ නිර්දේශ නැතිව කැබිනට් මණ්ඩලය පළාත් පාලන ආයතනවල නාමයෝජනවා අවලංගු කිරීමට තිරණය කිරිම හෝ ක්‍රියාකිරිම බරපතල ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බවත් එය මහජනතාවට සිදුකළ බරපතල අසාධාරණයක් බවත් අත්තනායක මහතා හෙතෙම පැවැසීය.

ඉදිරි මාස කිහිපය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් පසුව පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වා එම ආයතන මහජන නියෝජිතයන්ට භාර දෙන්න කටයුතු කරන බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17,557
Previous Post

10 වැනි ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ජනපති 18 වනදා ඉන්දුනීසියාවට

Next Post

සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

editor ttvnews

editor ttvnews

Next Post
සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් - කෘෂිකර්ම අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved