• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ නීතිය උල්ලංඝනය කරන්න ඉඩ දෙන්නේ නැහැ – බැසිල්

24 September 2019
in දේශීය

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමෙන් තොරව විනීතව නීතිගරුකව මැතිවරණය ප‍්‍රචාරණ කටයුතු සිදු කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සියලූ දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින් අතර අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදිය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම සාමාජිකයින් මැතිවරණ නීතිය ආරක්ෂා කළ යුතු අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට කිසිදු පක්ෂයකට සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඉඩ නොතබන්නැයි ද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මෙවර ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශේෂ මැතිවරණයක් වන බැවින් පොදු ජන පෙරමුණේ ජයග‍්‍රාහී ගමන උදෙසා සෘජුව දායකවන්නැයි මෙහිදී සියලූම මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින්ට සහ සහෝදර පක්ෂවල නියෝජිතයන්ටත් විවිධ සංවිධානවල නියෝජිතයින්ටත් දැනුම් දෙනු ලැබීය.

Post Views: 20
Previous Post

සියලු ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය තීරණය කරයි

Next Post

යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයට

editor

editor

Next Post

යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved