මීගමුව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය මත පොලිස් ඇඳිරි නිතිය පැනවීමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ මොහොතේ සිට හෙට(06) උදෑසන 7 දක්වා මෙය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.
අද පස්වරුවේ ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඇඳිරි නීතිය පැනවු බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.