27 April 2024
#දේශීය

මීගමුව නගරයට හදිසි ඇඳිරි නිතිය පනවයි

මීගමුව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය මත පොලිස් ඇඳිරි නිතිය පැනවීමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ මොහො‍තේ සිට හෙට(06) උදෑසන 7 දක්වා‍ මෙය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

අද පස්වරුවේ ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස‍ ඇඳිරි නීතිය පැනවු බව ‍මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *