• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුල්‍ය අර්බුදයට මුහුණ දෙන්න රජයට බැරි බව ඇමැති රාජිත කියයි

28 February 2020
in දේශීය

මූල්‍ය අර්බුදයට මුහුණ දීමට රජයට හැකියාවක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජිත සේනාරත්න පදනමේ ප‍්‍රතිපාදන මත බුලත්සිංහල බැල්ලපිටිය ප‍්‍රදේශයේ පාසල් දරුවන් 185 දෙනකුට පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයකට එක් වෙමිනි.

රජයට සහයෝගය ලබාදීමට කිසිදු රජයක් ඉදිරිපත් වන්නේ නැති බවත් වත්මන් රජය යුරෝපා සංගමය පිළිගෙන නැති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

තවත් මාස 06ක් අධ්‍යනය කිරීමෙන් පසු රජය පිළි ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙන බවත් අධිරාජ්‍යවාදීන් යැයි කියා ගන්නා දේශපානඥයින් මේවා නොදකින බව හෙතෙම පැවසිය.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසිය “විදේශ සංචිතය පහළ බැහැලා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිදු විසදුමක් නැහැ. මැතිවරණ වලදී ආණ්ඩු මාරු වෙමින් ප‍්‍රතිපත්ති මාරු කරන රජයන්ට චීනය ආධාර ලබා දෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයද අවලංගු කරලා. චීනයෙන් ශත පහක ආධාරයක් ලැබෙන්නේ නැහැ.ලෝකය තරහ කරගෙන ආණ්ඩු පවත්වා ගෙන යන්න බැහැ. මානව හිමිකම් කොමිසමේදී මෙම ගැටළු තවත් උග‍්‍ර වෙනවා. එහි බලපෑම එල්ල වන්නේ ජනතාවටයි. සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වන විට බඩු මිළ තවත් වැඩි වෙනවා. මානව හිමිකම් යෝජනා වලින් ඉවත් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. බොරු දේශපේ‍්‍රමි මත ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ලෝකය පිළිගත් නීති රීති සමග ගමන් කළ යුතුයි. දේශපේ‍්‍රමය පෙන්වා ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡුන්ද ගන්න පුළුවන් නමුත් ලෝකය සම`ග ගණුදෙනු කිරීමේදී පපුවට කථා කරලා වැඩක් නැහැ. මොළය භාවිත කරලා තීන්දු තීරණ ගතයුතුයි.

 

දිලිනි සමන්මලි

 

Post Views: 13
Previous Post

දිවයිනේ ප්‍රදේශ කීපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්

Next Post

COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි

editor

editor

Next Post

COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved