• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුළු දිවයිනට අද රාත්‍රී 9යේ සිට ඇඳිරි නීතිය පනවයි

13 May 2019
in දේශීය

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිසිය පවසයි.

 නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. 

 

Post Views: 21
Previous Post

කට කතා වලින් රටක් නවත්වන්න බෑ – ඇමැති නවීන් කියයි

Next Post

වයඹ හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය අවසන් – කලහාකාරි තත්ත්වය පාලනයට නීතිය උපරීම

editor

editor

Next Post

වයඹ හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය අවසන් - කලහාකාරි තත්ත්වය පාලනයට නීතිය උපරීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved