27 April 2024
#දේශීය

වයඹ හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය අවසන් – කලහාකාරි තත්ත්වය පාලනයට නීතිය උපරීම

මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රි (09) සිට ක්‍රියාත්මක කර තිබු ඇඳිරී නීතිය අද පෙරවරු 06 ට ඉවත් කර ඇති බව පොලිසිය පවසයි. කෙසේ නමුත් වයඹ පලාතට තවදුරටත් ඇඳිරි නීතිය බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

ඊයේ ප‍්‍රදේශ කිහිපයක හටගත් කළහකාරි ක‍්‍රියා පාලනය සඳහා වහාම පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ අසත්‍ය ප‍්‍රචාර පළකරන පුද්ගලයන් පිළිබඳ පරික්ෂා කිරිමට පොලිස් මුලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත. මේ අතර බලපත‍්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස පුපුරණද්‍රව්‍ය ළඟ තබා ගන්නා පුද්ගලයන්ට ඒ පිළිබඳ පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට ලබාදුන් කාලය මේ වනවිට අවසන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

කලහාකාරි තත්ත්වය මැඩ පැවැත්වීමට සියළු පොලිස් ස්ථානවලට නීතිය උපරීමයෙන් ක්‍රියාත්මක කරන ලෙස වැඩබල පොලිස්පතිවරයා දැනුම් දීමක් කර ඇත. තවද

Leave a comment

Your email address will not be published. Required fields are marked *