• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට ප්‍රථම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික ක්‍රිකට් තරඟයක්

8 July 2019
in ක්‍රීඩා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රිඩා අමාත්‍යංශය හා ජාතික ක්‍රිඩා කෞතුකාගාරය එක්ව ඉන්දියාවේ IB HUBS ආයතනය ඒකාබද්ධව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහයෝගයෙන් ප්‍රථම වරට පත්වන වන ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික ක්‍රිකට් තරඟය පැවැත්වීමට සියළු කටයුතු සැලසුම් කර ඇති බව ජාතික ක්‍රිඩා කෞතුගාරයේ සභාපති සමන් අමරසිංහ මහතා පවසයි.

අද (08) ක්‍රිඩා අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සභාපතිවරයා කියා සිටියේ මෙම තරඟාවලිය සඳහා කිසිදු ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු නොකර බවයි.

එසේම මෙය දිරි ගැන්වීමක් සඳහා සිදු කරනු ලබන තරඟාවලියක් බව සභාපතිවරයා අනාවරණ කළේය. මෙම තරඟාවලිය සඳහා පාසල් නියෝජනය කරමින් පලමු පෙළ ක්‍රිකට් තරඟාවලියට ක්‍රිඩා කරන ක්‍රිඩක/ ක්‍රිඩිකාවන් අතරින් සාර්ථක පිතිකරුවන් තිදෙනෙකුගෙන් සමන්විත සහ අතිරේක ක්‍රිඩක/ ක්‍රිඩකාවන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරවන ලෙස ඉල්ලා සිටි.

මෙම තරඟාවලිය එළැඹෙන ජුලි මස 14 වනදා ඉරිදා දින එනම් ලෝක ක්‍රිකට් ශුරතාවය අවසන් මහා තරඟය පැවැත්වෙන දින පෙරවරුවේදී ජාතික ක්‍රිඩා කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර අවසන් මහා තරඟය ජුලි 17 වන බදාදා ජනාධිපති ක්‍රිඩා සම්මාන උලෙලට සමගාමිව බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික ක්‍රිකට් තරඟය සඳහා අයදුම්පත් විදුහල්පතිගේ නිර්දේශ මත සභාපති, ජනාධිපති ක්‍රිඩා සම්මාන, අංක 09, ෆිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 ට යොමු කරන මෙන් ඉල්ලා සිටි.

 

Post Views: 25
Previous Post

පැහැදිලිවම නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු සිටිය යුතුයි – දුමින්ද

Next Post

නාමල් බය ගෝඨාභයට බව ඇමැති හැරිසන් කියයි

editor

editor

Next Post

නාමල් බය ගෝඨාභයට බව ඇමැති හැරිසන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved