• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ආණ්ඩුව තමයි රාජ්‍ය සේවයට වැඩිපුර සැලකුවේ – ඇමැති රංජිත් කියයි

4 July 2019
in දේශීය

රාජ්‍ය සේවකයන්ට වැඩියෙන්ම සළකපු ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී.

අමාත්‍යවරයා කියා සිටියේ සමස්ථ රාජ්‍ය සේවකයින් වසර ගණනාවක් සිට ලැබුවේ සුඵ වැටුපක් බවත්, ඔවුන් තම වැටුප වැඩි කර ගැනීමට සඳහා වසර ගණනක සිට අරගල කළ බවයි.

රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප රුපියල් 10,000කින් වැඩිකරන බවට දුන් පොරොන්දුව 2015 මැතිවරණයේදී වත්මන් රජය බලයට පත්වී මාස තුනකින් ක්‍රියාවට නැංවූ බව ද එම මුදල කොටස් හතරක් යටතේ වැටුපට එක් කළ බවද අමාත්‍යවරයා පැවසීය. මෙම රැපියල් දසදහසේ දීමනාව වැඩිවීමත් සමඟ රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප දෙගුණයකටත් වඩා වැඩිවූ බවද වැඩිදුරටත් පැවසීය.

 

 

Post Views: 7
Previous Post

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය පොලොන්නරුවේදී විවෘත කරයි

Next Post

මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය සේවාව ලාංකේය ප‍්‍රවාහනයේ හැරවුම් ලක්ෂයයි – ඇමති චම්පික

editor

editor

Next Post

මාලඹේ - කොළඹ සැහැල්ලූ දුම්රිය සේවාව ලාංකේය ප‍්‍රවාහනයේ හැරවුම් ලක්ෂයයි - ඇමති චම්පික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved