• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ වෙලාවේ පටු දේශපාලන වාසි ගන්න එපා – ඇමැතිනි තලතා

29 April 2019
in දේශීය

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් , ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාත් අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් නොකළ බවත් මේ පිළිබදව මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් පමණක් සිදු කළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය කියා සිටියේ පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍යයන් ඔස්සේ අසත්‍ය කාරණයක් ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාටත් විවිධ විවේචන සිදු කරමින් පවතියි.

අද රටේ ඇති වෙලා තියෙන තත්වය සම්බන්ධයෙන් අපි රජයක් හැටියට නොයෙකුත් ක්‍රියා මාර්ග ඉදිරියට ඇති නොවෙන විදිහට අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සියලු දෙනාම අපිට පැවරිලා තියෙන වගකීම් යටතේ කටයුතු කරන්න උපරිම උත්සාහයක් ගන්න බව අමාත්‍යවරිය අවධාරනය කළේය .ඒ අතරවාරයේ මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මම යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදී මොනම හේතුවකින්වත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් විරුද්ධ නොවු බව ඇය අනාවරණ කළේය.

අග්‍රාමාත්‍යවරයා එහිදී යම් අදහසක් විදිහට මෙය සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීරණය ක්‍රියාත්මක කරන්න පෙර මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ලෙස කියා සිටි බව අමාත්‍යවරිය කියා සිටියේය. ඒ අනුව ඒ කටයුතු තමා විසින් කරන්නට යෙදුනු බවත් නොයෙකුත් අය පටු දේශපාලන වාසි ගන්න මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍ය හරහා නැති මතයක් ගොඩ නගන්නට උත්සාහ කරන බව ඇය පැවසුවා.

 

Post Views: 7
Previous Post

මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

Next Post

වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී.වික්‍රමරත්න… එන්.කේ. ඉලංගකෝන්ටත් පත්වීමක්

editor

editor

Next Post

වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී.වික්‍රමරත්න... එන්.කේ. ඉලංගකෝන්ටත් පත්වීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved