• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි පරාජය භාර ගන්න …. විජිත කියයි

5 December 2018
in දේශීය

ජනාධිපතිවරයාට මේ වන විට පරාජය භාර ගැනීමට සිදුවන බවත් එය නිහතමානිව බාර ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර ඇති පිරිසට බලය ලබා දිය යුතු බවයි.

එය නිහතමානි ආකාරයෙන් කල යුතු බවයි ඔහු කියා සිටියේය. ජනාධිපතිවරයා පාදඩ ආකාරයේ කටයුතු කිරීම නතර කළ යුතු බව හෙතෙම පැවසිය. තවද පවතින තත්ත්වය මත ජනාධිපතිවරයාට දෝශාභියෝගය පමණක් නොව ප්‍රජා අයිතිය පවා අහිමිවන බව විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පවා ඉදිරිපත් කිරීම පිටුපස සිටින්නේ ජනාධිපතිවරයා බව ඔහු අනාවරණ කළේය.

මෙවර මහින්ද රාජපක්ෂට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙහි ජනාධිපතිවරයාට ඉදිරිපත්ව ඇති යෝජනාව ඉවත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේද මහින්දට මොනවා වුණත් කමක් නෑ තමන්ට සිදුවන හානිය නැති කර ගත යුතු හැඟවීමට බව හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

Post Views: 19
Previous Post

මම මරණ බයේ ජිවත් වෙන්නේ නෑ …… එයා ලෙඩෙක් …… ! ෆොන්සේකා ජනපතිට කියයි

Next Post

ජනපතිට ගැලවීමක් නැහැ – පාඨලී චම්පික රණවක

editor

editor

Next Post

ජනපතිට ගැලවීමක් නැහැ - පාඨලී චම්පික රණවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved