• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෛත්‍රි සතෙක් කියන්නත් බෑ… ඊට වඩා පහත්………  මංගල කියයි

28 October 2018
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අපි දිවි පරදුවට තබා ජනාධිපති කරපු පුද්ගලයාම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. පහත් පුද්ගලයෙකු ජනාධිපති වරයා වශයෙන් පත් කිරීමට ගමක් ගමක් ගනේ ගිහින් ජනතාවට දැනුවත් කිරීමට ගැනීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ඔහු පැවසිය.

එසේම එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාගේ තැනේ සිට මෛත්‍රිපාල සිරිසේන හට ජනාධිපති වන්නට ලබා දුන් බවත් හෙතෙම කියා සිටියේය. මෛත්‍රිපාල කරපු දේ ගැන බොහෝ දෙනා පවසන්නේ සිංහලෙන් කියන්නවත් බැරි පහත් ක්‍රියාවක් බවයි.

මෛත්‍රිපාලව අපි පත් කළ ගත් බවත් මොහු තමයි පත් කරපු දවසේ සිටම අපේ කකුලෙන් ඇද්ද පුද්ගලයා බව සමරවීර මහතා පැවසිය. ජනතාවට පොරොන්දු වු නඩු විභාග ගැනත් ගෝඨාභය, ශිරන්ති අත්අඩංගුවට ගන්නට යාමේදී ඒවාට බාධා කළ බව මංගල සමරවිර මහතා හෙලි කර සිටියේය. පසුගිය ඡන්දේදී රාජපක්ෂලා වෙනුවෙන් ඉදිරිපත් කරපු හොර අපේක්ෂකයෙක් බව තමාට හැගෙන බව ද ඔහු පැවසිය.

එජාපයේ ඡන්ද ටික දිනාගෙන මෛත්‍රිපාල සේවය කළේ රාජපක්ෂ වෙනුවෙන් බව ද හෙතෙම අවධාරණය කළේය. අපේ එජාප පාක්ෂිකයින්ට රස්සාවල් දෙන්න හදනකොටත් දරුවන්ට ටැප් දෙන්න හදනකොටත් මෛත්‍රිපාල ඒවා නැවැත්තු බවත් ඔහු ඉතා ඊරිසියාකාර පහත් චරිතයක් බව මංගල සමරවීර මහතා කියා සිටියේය.

Post Views: 11
Previous Post

ජනපති හෙට (28) ජාතිය අමතයි

Next Post

අර්ජුනගේ පැමිණිම නිසා …………! වෙඩි තැබීමක් – 2කුට තුවාලයි

editor

editor

Next Post

අර්ජුනගේ පැමිණිම නිසා ............! වෙඩි තැබීමක් - 2කුට තුවාලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved