27 April 2024
#දේශීය

ජනපති හෙට (28) ජාතිය අමතයි

රටේ සිදු වු දේශපාලන වෙනස සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට දිනයේදී ජාතිය අමතන බව වාර්තා වේ. අගමැතිවරයා සම්බන්ධයෙන් හා එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කරනු ඇති බව වාර්තා වනවා.

ලබන සදුදා දින නව කැබිනට් මණ්ඩලය පත් කරනු ඇති බව ජනාධිපති ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *