• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රී ජනපති සටන අතහරි 

19 August 2019
in දේශීය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ. ඔහු සමීපතයෙකු පැවසුවේ මේ වන විට මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත ජනාධිපති ධුරයට නොඉල්ලීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට සියළු පක්ෂවල බලවේගයන් එක් එක් කඳවුරු ගසා ඉදිරි මැතිවරණයට සුදානම්වේ. නමුත් මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු නොකර සිටිම තුළින් ගම්‍ය වන්නේ පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් කියා සිටියේ ජනාධිපතිවරණයට කිසිදු සුදානමක් නොමැති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම මැතිවරණයකදීම  එක්සත් ජනතා නිදහස් සන්ධානයට යටතේ ඉදිරිපත් වන අතර එහිදී පක්ෂ ගණනාවක් සමඟ අත්වැල් බැඳ ගනි. නමුත් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා රැස් වු බොහෝ කණ්ඩායම් පොදු ජන පෙරමුණ පක්ෂයේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයාට සහාය දක්වන බව පෙනෙන්ට ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට වක්‍රවකාරයෙන් සහාය පල කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. 

Post Views: 13
Previous Post

පසුගිය රජයේ කිසිදු අයෙකු වරදකරුවෙකු කරන්න වත්මන් රජයට බැරි වුණා

Next Post

මහා සඟරුවනට එරෙහි වීම රටේ අනන්‍යතාවයට සහ සභ්‍යත්වයට වින කිරීමක්

editor

editor

Next Post

මහා සඟරුවනට එරෙහි වීම රටේ අනන්‍යතාවයට සහ සභ්‍යත්වයට වින කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved