• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

11 October 2018
in සංවර්ධන

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි -අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වගා සංවර්ධන කලාප අපනයන වැදගත්කමක් ඇති බෝග සඳහා ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට තෝරාගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ඒකකය විසින් මෙම කටයුතු ක්‍රියාත්මක කරන අතර දැනට පළමු අදියර යටතේ අන්නාසි වගා සංවර්ධන කලාප සඳහා මැදගම මැල්ලගම ප්‍රදේශයේ අක්කර 37ක් සහ වැල්දොඩම් වගා සංවර්ධන කලාපය සඳහා බුත්තල පැලවත්තේ අක්කර 37කුත් යොදාගෙන තිබේ.

මෙම ඉඩම් එක් අයකුට අක්කරය බැගින් ගොවීන් 74කට ලබා දෙන අතර ඔවුන්ගේ වගා කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සපයනු ලබයි. වගාව සඳහා අවශ්‍ය අන්නාසි මොරෙයියන්, විසිරි ජල සම්පාදන උපකරණ , වතුර පොම්ප , ප්ලාස්ටික් කූඩ , වැල්දොඩම් පැළ, ජී.අයි බට හා කම්බි ඇතුළු උපකරණ රැසක් නොමිලේ ලබා දෙයි.

මෙම වගා කලාප දෙකේ වැඩකටයුතු ආරම්භ කිරීම ලබන 13 වන දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දී සිදු කෙරේ.

 

 

Post Views: 20
Previous Post

මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත් – සුව ඇමැති කියයි

Next Post

ෆ්ලොරිඩාවේ ඇති වු කුණාටුව දරුණු තත්ත්වයක

editor

editor

Next Post

ෆ්ලොරිඩාවේ ඇති වු කුණාටුව දරුණු තත්ත්වයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved