• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යළිත් ජාතික ආණ්ඩුවක් – වජිර ඉඟිපායි

6 July 2020
in දේශීය

එළැඹෙන මහ  මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව පිහිටවූයේද ජයග්‍රහණය කර නොව පරාජය වීමෙන් පසු බවද ඔහු අවධාරණය කර ඇත.

ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ  ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇති වගන්තිය උපයෝගී කරගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවය.

 මෙවරත් ඒ ආකාරයෙන්ම සිදු විය හැකි බවද ඔහු එහිදි ඉගි පල කලේය.

පවතින දේශීය හා ජාත්‍යන්තර ආර්ථික අවපාතය හමුවේ ඉදිරි මැතිවරණයෙන් පත්වන ඕන  ආණ්ඩුවක් මාස 06ක් අතුලත බිද වැටෙන බවද ඔහු පැවසීය.

Post Views: 24
Previous Post

අත්අඩංගුවට ගනුලැබූ සිවාජිලිංගම් ඇප පිට නිදහස්

Next Post

මගී රස්තියාදුව අවසන් – බස් වෙනුවෙන් අලුත් ඇප් එකක් එයි

editor

editor

Next Post

මගී රස්තියාදුව අවසන් - බස් වෙනුවෙන් අලුත් ඇප් එකක් එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved