• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අත්අඩංගුවට ගනුලැබූ සිවාජිලිංගම් ඇප පිට නිදහස්

6 July 2020
in දේශීය

අත්අංගුවට ගනු ලැබු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්  ඇප මත මුදා හැර තිබේ.

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්  අධිකරණය මඟහැරීමේ චෝදනාව මත ඊයේ (05) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණේ  වැල්වැටිතුරෛයි පොලීසිය විසිනි..

2018 වසරේ නීති විරෝධී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශිවාජිලිංගම් මහතාට නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් එම නොතීසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ..ශිවාජිලිංම්  අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

ඔහු  මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙමළ ජනතා ජාතික සන්ධානය යටතේ තරග කරයි.

Post Views: 5
Previous Post

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉන්දුනිසියාවේ මුල්‍ය සහාය

Next Post

යළිත් ජාතික ආණ්ඩුවක් – වජිර ඉඟිපායි

editor

editor

Next Post

යළිත් ජාතික ආණ්ඩුවක් - වජිර ඉඟිපායි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved