• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යෝජනා වෙනස් කරන්න එපා – සභානායක කියයි

14 March 2019
in දේශීය

මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාව ප‍්‍රසංශාවට ලක් කර තිබෙන බවත් ඒ යෝජනාව වෙනස් කරන්න එපා යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාව පිළිබදව ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති වැය ශීර්ෂය අතරතුර පැවති පාර්ලිමේන්තු සාකච්ඡාව අතරතුරය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” 2015 ආර්ථික සම්බාධක අභියස ලෝකනායකයින්ට රට යන්න බැහැ.මෙය ආපස්සට හරවන්න එපා.අපි අපේ වගකීම් තේරුම් ගැනීමට අවශ්‍යයි.විධායකයේ වගකීම් එකක්.පාර්ලිමේන්තුවේ වගකීම එකක්.අධිකරණයේ වගකීම් තව එකක්.ජනාධිපතිතුමා එතුමාගේ සීමාවන් අදුරගත්තේ නැහැ.ජනාධිපතිවරයා එතුමාගේ සීමාවන් හඳුනාගත යුතුයි.අපි පාර්ලිමේන්තුවේ සීමාවන් හදුනාගත යුතුයි.අධිකරණය එහි සීමාවන් හදුනාගත යුුතුයි.අපි අනෙකාගේ සීමාවට ගියෙහොත් අර්බුදයක් නිර්මාණය වෙනවා.මහින්ද ආනන්ද මහත්මයා පැවසුවා අර්බුදයක් තිබෙන බව.ඔව් අර්බුදයක් පවතිනවා.එයට හේතුව වන්නේ විධායකය, ව්‍යවස්ථාව, අධිකරණය තමන්ගේ සීමාවන් නොදැන අනෙක් අයගේ සීමාව ගොස් වැඩ කිරීමට උත්සාහ කළහොත් අර්බුදයක් නිර්මාණය වෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මන්ත‍්‍රීවරු 71ක් තබාගෙන ආණ්ඩුව ලබා දුන්නා මහින්ද රාජපක්ෂ මහතාට ඒ හරහා අර්බුදයක් නිර්මාණය වෙනවා.සුළුතරයකට ආණ්ඩඩුවක් ලබා දුන්නා.අර්බුදය ඇති කළේ අපිද ? අපි තමයි එතුමාව ජයග‍්‍රහණය කළේ ග පරාජය කළ පුද්ගලයා අගමැති බවට පත් කළාම එතුමාට ජනවරමක් පවතිනවාද.එතුමාට දැන් ජනවරමක් නැහැ.19 වන සංශෝධනය රැුගෙන එන විට මම එතුමාට පැවසුවා 19 සංශෝධනයේ නිර්මාතෘ ඔබතුමා.ජනාධිපතිතුමා ඒ වසරේ අපි කියූ දෙය ඇහුවා. එතුමාගේ බලතල 99 ‍්‍ර ක් කෙටුම්පතෙන් අගමැතිහට ලබා දුන්නා.කෙටුම්පත අධිකරණයට ලබා දුන්නා.අධිකරණය තමයි පැවසුවේ බලතල දීමට නොහැකියි කියලා.ඒතුමා ඒ කාලයේ එලෙස වැඩ කළා පසුව එතුමාගේ සීමාව ඉක්මවා ගිය නිසා මේ තත්ත්වය ඇති වුණා .මෙය අපි කළ දෙයක් නෙමෙයි.එතුමා සීමාව ඉක්මවා ගිය නිසා අපිට මැදිහත් වීමට සිදු වුණා.මම මහින්ද සමරසිංහ මහතාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනවා.මේ යෝජනාව වෙනස්කරන්න එපා. ලංකාවට ගැලපෙන සියලූ ජාතීන්ට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කළොත් අපිට මෛය ලිහිල් කර ගැනීමට හැකි වේ යැයි කියලා හිතනවා.ජනාධිපතිතුමා ප‍්‍රධානත්වයෙන් අපි පසුගියදාා හමු වූවා එහිදී විධායක ජනාධිපති ක‍්‍රමය ගැන එකගතාවයක් නැහැ.මැතිවරණ ක‍්‍රමය ගැන එකගතාවයක් නැහැ.නමුත් බලය බෙදීම ගැන සියලූ දෙනාම එකගයි. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 8
Previous Post

පරද්දනවා කියු ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි

Next Post

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාප ඛේදනීයයි

editor

editor

Next Post

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාප ඛේදනීයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved