• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජඇල අමුණ ප්‍රතිසංස්කරණය කරයි

28 March 2021
in සංවර්ධන

ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යය දැක්ම”ප්‍රකාරව වාරි සෞභාග්‍යා වැඩ සටහන මඟින් නාවලපිටිය ආසන්නයේ ගඟ ඉහළ කොරළේ ගම්පොලවෙල රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනාවෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා‍ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1938 ආර්ම්භ කර ඇති රජ ඇල අමුණ 1994 වසරේදී අවසන් වරට ප්‍රතිසංස්කරණය කල ඇති අතර ඉන් පසු මේ වනතෙන් කිසිදු ප්‍රතිසංස්කරණය කටයුත්තක් සිදු වී නොමැත.මෙම අමුණ සංවර්ධන කිරීම සදහා වාරිමාර්ග අමාත්‍යංශයෙන් රාජ්‍ය අමාත්‍යවරයා වෙන් කරන ලද ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 15 ක් වේ.

රජ වන අමුණ සංවර්ධනය කිරීම තුළින් අක්කර 1100ක භුමි ප්‍රමාණයක වගා කිරීම් කටයුතු සිදු කළ හැක.

මෙමගින් උලපනේ උතුර, උලපනේ දකුණ, උඩගම, තැබිලිගල, හලාගම, උඩමාකේ,ජයමාලපුර,ගම්පොලවෙල ඇතුලු ප්‍රදේශ කීපයක් මෙම වාරි පද්ධතිය හරහා නැවත අස්වැද්දීමට නියමිතයි.

රජ ඇල වියාපාරයට කුඹුරු අමුණු 65 අයත්වේ.

මෙහි ප්‍රතිසංස්කරණය කටයුතු සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට නියමිතය.

එම අවස්තාවට ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවේ සභාපති, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, යුද හමුදාවේ නිලධාරීන්, සිවිල් ආරක්ශක දෙපාර්තමේන්තුවේ නිලදාරීන් ඇතුලු පිරිසක් එක් වී සිටියහ.

Post Views: 27
Previous Post

බුද්ධිමතුන්ගේ පර්යේෂණ විදාතා නිලධාරීන් හරහා ගමට ගෙනයනවා – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

Next Post

සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ

editor

editor

Next Post

සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved