• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජ පවුලෙන් ඉවත් වු හැරි සහ මේගන්

19 January 2020
in විදෙස්

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි.

එසේම ඔවුන්ට සිය රාජකීය කටයුතු වෙනුවෙන් තවදුරටත් මහජන ආධාර මුදල් හිමි නොවනු ඇති අතර ඔවුන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ද නියෝජනය නොකරනු ඇත.

හැරී මේගන් යුවලගේ අනාගතය පිළිබඳ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එක්ව පැවැත්වූ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස එම නිගමනයට එළැඹි බව විදෙස් මාද්‍ය සඳහන් කරයි.

 

 

 

දිලිනි සමන්මලි 

 

Post Views: 9
Previous Post

දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න – එජාපෙට කථානායක කියයි

Next Post

සෙල්වාරි තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානය ඇමති විමල් විවෘත කරයි

editor

editor

Next Post

සෙල්වාරි තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානය ඇමති විමල් විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved